Gossips මහජන සේවයට කැබිනට් ඇමතිකම් අවශ්‍ය නැහැ. – රාජ්‍ය ඇමතිවරයෙක් කියයි Posted on January 2, 2019 Author admin Comments Off on මහජන සේවයට කැබිනට් ඇමතිකම් අවශ්‍ය නැහැ. – රාජ්‍ය ඇමතිවරයෙක් කියයි ජනතාවට සේවය කිරීම සඳහා ඇමතිකම් අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.