Gossips

මස්කෙළියේදී ත්‍රි රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

රත්නපුරය සිට ශ්‍රී පාදය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මස්කෙළිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි අනතුරකට ලක්ව තිබෙනවා.
මේ අනතුරින් රියදුරා බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලිසිය පැවසුවේ.
අධික වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය සදහන් කළේ.