දරුවන් ලොකු මහත්වෙද්දි, ඒ අයට ජීවිතය දුන්නු දෙමව්පියො ආයෙමත් අතපය වාරු නොමැතිව පොඩි ළමන්ගෙ තත්ත්වයට පත්වෙනවා.
ඒ කාලෙදි, ඒ වැඩිහිටියන්ව රැකබලාගන්න එක, දරුවන් කොයි කාගෙත් පැහැර හැරිය නොහැකි වගකීමක්.
එහෙත්, එම වගකීම අමතක කර අතපය වාරු නැතිවුනු මවකට කෲර ලෙස වදදෙන දියණියක් පිළිබදයි අද සී.අයි.ඒ අනාවරණය.
