Sports

මව්බිම රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්..

COLOMBO (News 1st) – ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය අද(30) පස්වරුවේ සිට ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ඔහු උසස් කෙරුණු බවය. දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 […]

The post මව්බිම රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.