Gossips මව්පියන්ගේ කැපවීම මත මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකියි – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් Posted on August 2, 2018 Author admin Comments Off on මව්පියන්ගේ කැපවීම මත මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකියි – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මව්පියන් දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වන්නේ නම් මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.