මව්පියන් දරුවන් ගැන වඩාත් සැලකිලිමත් වන්නේ නම් මත්ද්‍රව්‍ය වෙළඳාම අඩාල කළ හැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
Posted on Author admin
විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. පසුගිය 9 වනදා ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, පසුව එය සංශෝධන සහිතව වැඩි… Read More
යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට
Posted on Author admin
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේදී අද(22) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්…. Read More
ශ්‍රී ලංකාවට ධූලි කුණාටුවක අවධානමක් නැහැ
Posted on Author admin
ශ්‍රී ලංකාවට ධූලි කුණාටුවක බලපෑම් කිසිසේත් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි අධ්යක්ෂ අතුල කරුණානායක මේ බව කියා සිටියා. පසුගිය දා උතුරු… Read More