මව විසින් සිදු කර තිබෙන පාපොච්චාරයෙන් පසුව සිව් හැවිරිදි දැරියගේ සිරුර සොයා නාවික හමුදාවේ සහ පොලීසියේ කිමිදුම් කණ්ඩායම් කිහිපයක් මේ වන විට කලාඔයේ තැන් කිහිපයකින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තාවනවා.
මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මවයි.
