භික්ෂූන් වහන්සේලාට ගුරු වෘත්තිය හැර අනෙකුත් රජයේ රැකියා ලබාදීම නුසුදුසු බව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඊයේ මහනුවරට පැමිණ මල්වතු මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියා.
Related Articles
නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 15 දෙනා තීරණයක් ගත යුතුයි – ඇමති දුමින්ද දිසානායක
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ඊයේ (02) සමරනු ලැබුවා. ඉස්ලාම් ආගමික වතාවත් මාලිගාකන්ද මුස්ලිම් දේවස්ථානයේදී සහ හින්දු ආගමික වතාවත් බම්බලපිටිය ශ්‍රී කදිරේශ්වරන්… Read More
වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානම්
Posted on Author admin
පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන සහ අයගම යන… Read More
කුකුල් සොරකමේ ආ අමුත්තා මිනිස් දැලේ පැටලෙයි (ඡායාරූප)
Posted on Author admin
බේරුවල, ගල්හේන, කොටියාවත්ත ප්‍රදේශයේ සැරිසැරූ හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් එක්ව අද (24) අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම හඳුන් දිවියා එම ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවිපලක ඇති කරන කුකුළන්… Read More