Gossips

මල්වතු මහ නාහිමියන්ගෙන් ඉල්ලීමක්

භික්ෂූන් වහන්සේලාට ගුරු වෘත්තිය හැර අනෙකුත් රජයේ රැකියා ලබාදීම නුසුදුසු බව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඊයේ මහනුවරට පැමිණ මල්වතු මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියා.