Gossips

මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියන් අපවත් වෙයි

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවුණා.
දීර්ඝ කාලයක සිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි ඊයේ රාත්‍රියේ උන්වහන්සේ මෙලෙස අපවත් වී ඇත්තේ.