මලයාසියාවේ බෝර්නියෝ දූපතේ – කුචින් නගරයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 32 කු තුවාල ලබා තිබෙනවා.
ඉන් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීම ගෑස් කාන්දුවකින් සිදුවූවක් බවට සැක කෙරෙනවා.
Related Articles
ගජ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑම්
Posted on Author admin
ගජ සුළි කුණාටුව හමා ආ නැගෙනහිර ඉන්දියාවේ ජීවිත හානි සංඛ්‍යාව 33 ඉක්මවා ඇති අතර, සිදුව ඇති දේපළ හානිය තවදුරටත් ඇගයීමට ලක් කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළා. පැයට කිලෝමීටර් 120කට වැඩි වේගයකින් ගජ… Read More
බන්දුල කණස්සල්ලෙන්
Posted on Author admin
පසුගිය රජය සමයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර අද පත්ව ඇති ඉරණම පිළිබඳව අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු… Read More
පැපොල නිසා රජරට පීඨ 3 ක් වසයි
Posted on Author admin
රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දමා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සඳහන් කළේ මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, … Read More