මලයාසියාවේ බෝර්නියෝ දූපතේ – කුචින් නගරයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් 32 කු තුවාල ලබා තිබෙනවා.
ඉන් හත්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීම ගෑස් කාන්දුවකින් සිදුවූවක් බවට සැක කෙරෙනවා.
