මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
ඒ අනුව ඇය අද  ප්‍රකාශයක් ලබාදීම සඳහා එරට දූෂණ වංචා සෙවීමේ කොමිසමට පැමිණ තිබුණා. 
එරට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මෙම කොමිසම පසුගියදා පත් කළේ් පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා සෙවීම සඳහායි.



