මලයාසියානු මහ බැංකු අධිපති මොහොමඩ් ඊබ්‍රාහිම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ මූල්‍ය අක්රමිකතාවලට සම්බන්ධ වූ බවට ඔහුට මීට පෙර චෝදනා එල්ලවුණා.
ඒ අනුව ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් වෙත ඔහු භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති අතර, එහි අධ්යක්ෂ ජනරාල්වරයාට ද ඉල්ලා අස්වන ලෙස දැනුම්දී තිබෙනවා. ආයෝජන මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා හිරු ප්රවෘත්ති… Read More
ගෝඨාභයට නඩු ගොනුකර ඇති බවට කිසිදු නිවේදනයක් ලැබී නැහැ – පා.ම. ඩලස්
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බව පැවසෙන නඩු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය සාකච්ජා රැසකදී අදහස් පළවුණා. ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු… Read More
පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා පොළොන්නරුවේ කාන්තාවන් විරෝධතාවක
Posted on Author admin
බකමූණ – ගිරිතලේ ප්‍රධාන මාර්ගය පොළොන්නරුව – අත්තනකඩවල ප්‍රදේශයෙන් අවහිර කරමින් කාන්තාවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා. ඔවුන් එහිදී කියා සිටියේ ණය ගෙවාගැනීමට නොහැකි කාන්තාවන්ගේ… Read More