මලයාසියානු මහ බැංකු අධිපති මොහොමඩ් ඊබ්‍රාහිම් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ වූ බවට ඔහුට මීට පෙර චෝදනා එල්ලවුණා.
ඒ අනුව ධුරයෙන් ඉවත්වීමේ ලිපිය මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් වෙත ඔහු භාරදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
