මලයාසියානු මහමැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එරට විපක්ෂ නායක මහතීර් මොහොමඩ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, විචාරකයින් සදහන් කළේ මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවයි.
අවසන් වරට මලයාසියාවේ මහමැතිවරණයක් පවත්වා ඇත්තේ 2013 වසරේදීයි.
Related Articles
නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ පුද්ගලයින් තුන්දෙනෙකුට දඩ
Posted on Author admin
නිතිවිරෝධී අන්දමින් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ බවට වරද පිළිගත් පුද්ගලයින් තුන්දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා. ඔවුන් තුන්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් 20,000… Read More
එජාප ප්රතිසංවිධාන කමිටුව අද රැස්වෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා පත් කළ කමිටුව අද (11) පස්වරුවේ පළමු වරට අරලියගහ මන්දිරයේදී රැස්වනවා. පසුගිය ඉරිදා පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, මාධ්‍ය ප්‍රකාශක,… Read More
ගණිකා නිවාසයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගණිකා වෘත්තියේ යෙදුණු සැකකාරියන් දෙදෙනෙකු සහ එය පවත්වාගෙන… Read More