මලයාසියානු අග්රාමාත්ය මහතිර් මොහොමඞ්ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තුන්දෙනෙකු ඉන්දුනීසියානු ජාතිකයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනෙක් සිව්දෙනා මලයාසියානු ජාතිකයින් වන අතර, ඔවුන් අයි.එස්. ත්රස්ත සංවිධානයත් සමඟ සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.