පස්යාල – ගිරිඋල්ල මාර්ගයේ ලෝලුවාගොඩ ප්රදේශයේදි යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අනතුරින් මියගිය පුද්ගලයා 35 හැවිරිදි දිවුල්දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
