වැල්ලම්පිටිය – කොටිකාවත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (30) විරෝධතාවක නිරත වූවා.
ඒ කොළොන්නාව බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම් මත අත්තනෝමතික ලෙස ස්ථානමාරු කිරීමට විරෝධය පළ කරමින්.
එම අවස්ථාවට ප්‍රදේශවාසීන් සමඟ මහාසංඝරත්නය ද එක්ව සිටීම විශේෂත්වයක්.
