Gossips මරදාන වෘත්තීය පුහුණු ආයතනයේ සේවකයින් විරෝධතාවක Posted on October 18, 2018 Author admin Comments Off on මරදාන වෘත්තීය පුහුණු ආයතනයේ සේවකයින් විරෝධතාවක මරදාන වෘත්තීය පුහුණු ආයතනය ඉදිරිපිට එහි කාර්මික අධ්‍යාපන සේවකයින් විරෝධතාවක නිරත වුණා. ඒ මෙම වෘත්තීය පුහුණු ආයතනය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.