මරදාන වෘත්තීය පුහුණු ආයතනය ඉදිරිපිට එහි කාර්මික අධ්‍යාපන සේවකයින් විරෝධතාවක නිරත වුණා.
ඒ මෙම වෘත්තීය පුහුණු ආයතනය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.
මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තා.
Related Articles
පිටුවහල් කල නදිමාල්ගෙන් සහ බන්ධනාගාර නියාමකගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි
Posted on Author admin
ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු දිවයිනට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා. ඒ අපරාධ… Read More
බස් රථයක් පෙරළී දක්ෂිණ අධිවේගයේ අනතුරක්
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළ දී බස් රථයක් පෙරළී යාමෙන් අද (28) උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇල්පිටියේ… Read More
ඉන්දීය ක්‍රිකට් ප්රධානියාටත් ලිංගික අපචාර චෝදනා
Posted on Author admin
සුප්‍රකට පුද්ගලයන් වෙතින් අතීතයේ සිදුවූ ලිංගික අපචාර සිද්ධීන් කරළියට පැමිණි බටහිර ලෝකයේ ‘‘මී – ටූ’’ ව්‍යාපාරය ඉන්දියාවටත් දැන් පැතිරී තිබෙනවා. එවැනි නවතම චෝදනාව එල්ලවන්නේ ඉන්දීය ක්‍රිකට්… Read More