විරෝධතාවක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්දිය අවට සහ ඕල්කට් මාවතේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
Related Articles
විදුලිය මැද, ජල සැපයුමත් අර්බුදයක
Posted on Author admin
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වෙමින් පවතින බව ජල සම්පාදන වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය කියා සිටියේ ජල ප්‍රභවයන්හි… Read More
පාසල් ක්‍රිකට් වසන්තය ඇරඹේ
Posted on Author admin
පාසල් ක්‍රිකට් වසන්තයේ මහා ක්‍රිකට් තරඟ වාරය අරඹමින්, තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද (23) ආරම්භ වනවා. පාසල් දෙක අතර මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟ… Read More
ග්‍රාමීය ප්‍රදේශවලින් මත් උවදුර තුරන් කිරීමට පියවර ගත යුතු බව ජනපති කියයි
Posted on Author admin
ග්‍රාමීය ප්‍රදේශවලින් ද මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – නුවරගල මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණයේ අද පැවැති සැමට මහවැලි බිමේ උරුමය… Read More