Gossips

මරණ දඬුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ජනපති අතට

මරණ දඬුවම දියයුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව නුදුරේදීම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ