කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය වරදකරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
Related Articles
සමන් රත්නප්‍රිය ගැන විශේෂ විමර්ශනයක්
Posted on Author admin
“පුරවැසි බලය” සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස්පති පුජිත් ජයසුන්දරගේ උපදෙස්… Read More
මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු අල්ලයි
Posted on Author admin
පෑලියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් නීතිවිරෝධී මත්පැන් බෝතල් 50 ක් පමණ මෙලෙස ප්‍රවාහනය… Read More
යලි ජාතික ආණ්ඩුවකට එජාපයේ පසුපෙළ අකමැත්තෙන්
Posted on Author admin
යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිසිවිටෙකත් කැමැත්ත පළ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More