පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව වැලි කොට්ට යොදා එය තාවකාලිකව පිළිසකර කරමින් සිටින බවයි.
