පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව වැලි කොට්ට යොදා එය තාවකාලිකව පිළිසකර කරමින් සිටින බවයි.
Related Articles
වැටලීමකට ගිය ජල ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් (ඡායාරූප)
Posted on Author admin
පදවිය වැවේ නීති විරෝධී දැල් භාවිතා කරමින් සිදුකරන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට ගිය ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ප්රහාරයක එල්ල එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක්… Read More
සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක්
Posted on Author admin
චිත්‍රපටයක් රූගත කරන අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. මීට අදාළ නඩුව රාජස්ථාන් ප්‍රාන්තයේ – ජෝද්පූර්… Read More
හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ හිටපු මාධ්‍යවේදියා ගැන තවදුරටත් පරීක්ෂණ
Posted on Author admin
ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා. පොලිස්… Read More