යහපාලන රජය ක්‍රියාත්මක කිරීමට ගොස් තමන් එහි බිල්ලක් වූ බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.
මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයේදී හිටපු මුදල් අමාත්‍යවරයා කවියකින් ද සිය අදහස් ගෙනහැර දැක්වුවා.
