ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයට ලබාදිය යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව අදාළ ඇරයුම පිළිබඳව සලකා බලන බවයි හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ.
Related Articles
අගමැති මහනාහිමිවරුන් බැහැ දකී
Posted on Author admin
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ බැහැ දුටුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම… Read More
දෙසතියක සේනා මර්දන මෙහෙයුමක් – ගොවීන් දෙවියන් යදී
Posted on Author admin
අද සිට සති දෙකක කාලයක් ජාතික වැඩපිළිවෙලක් සේ සළකා සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අම්පාර, අනුරාධපුරය, මොණරාගල, කුරුණෑගල, පොළොන්නරුව සහ හම්බන්තොට… Read More
ආණ්ඩුව මැතිවරණයට බයයි – පොහොට්ටුව
Posted on Author admin
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ… Read More