Gossips

මනෝගේ යෝජනාව ගැන සම්බන්ධන්ගේ අවධානය

ආණ්ඩුවේ ඇමති ධුරයක් ලබාගෙන විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂයට ලබාදිය යුතු බවට අමාත්‍ය මනෝ ගනේෂන් සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව අදාළ ඇරයුම පිළිබඳව සලකා බලන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ.