Gossips මනෝගෙන් එජාපයට චෝදනාවක් Posted on April 16, 2018 Author admin Comments Off on මනෝගෙන් එජාපයට චෝදනාවක් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව ජාතික සංවාද පිළිබඳ හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.