Gossips මනෝගෙන් එජාපයට චෝදනා Posted on March 28, 2018 Author admin Comments Off on මනෝගෙන් එජාපයට චෝදනා සිය සහය ප්‍රතිලාභයකින් තොරවම ලැබේයැයි අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂය පසුවුවද එය එසේ නොවන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.