යාපනය – මනිපායි ප්‍රදේශයේ නිවාස 3 කට ආවා කල්ලියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඊයේ (10) පස්වරුවේ සිදුවූ මෙම පහර දීමෙන් එම නිවාසවලට අලාභහානි සිදුව ඇති අතර, ඔවුන් නිවැසියන්ට තර්ජනය කර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදිවලින් පැමිණි 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
