Gossips

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 – 1650ත් අතර කාලයට අයත් බවට හෙළිවේ

ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බවට අනාවරණ වී තිබෙනවා.
කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ සාම්පලවල වාර්තාව අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධ කෙරුණා.
දැනට මිනී වළෙන් පුද්ගලයින් 342කට අයත් අස්ථි කොටස් හමුවී තිබෙනවා.