මන්නාරම – පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1053ක් සොයාගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ පෙරේදා දිනයේදී බීඩිකොළ කිලෝග්‍රෑම් 323ක් සොයා ගත් බවයි.
මේ අතර, තොටළඟ බහාලූම් අංගනයේ නවතා තිබූ කන්ටේනරයක තිබී ඉන්දියාවෙන් ගෙන්වන ලද රුපියල් එක්කෝටි හැත්තැ හත් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් බීඩිකොළ කිලෝ 4000ක් රේගුව ඊයේ සොයා ගනු ලැබුවා.
