ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා වන සැලැස්ම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග විසින් මෙම සැළැස්ම ඉදිරිපත් කර ඇති අතර, ගෝලීය වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ඛනිජ සම්පත ලබාගැනීම සඳහායි මෙම සැළැස්ම ඉදිරිපත් කර ඇත්තේ.
මන්නාරම ද්‍රෝණියේ ඇති ඛනිජ නිධි සොයාගැනීම ද මෙහි තවත් අරමුණක්.
