Gossips

මන්නාරමෙන් හමුවූ සිරුරු කොටස් ඇමරිකාවට (ඡායාරූප)

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සිරුරු කොටස් කාල නිර්ණය සදහා විශේෂ පරීක්ෂාවකට ඇමරිකාව වෙත යොමු කිරීමට අධිකරණයේ අවසරය ලැබී ඇති බව කැණීම් පිළිබද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ෂමින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටියේ මේ වනවිට සිරුරු කොටස් 185 ක් මෙම සමූහ මිනීවලේ කැණීම් කටයුතුවලදී සොයා ගෙන ඇති බවයි.

ඡායාරූප – වන්නි, රොමේෂ් මදුසංක