මන්නාරම් සමුහ මිනිවලේ අස්ථි කොටස් ගැන ඇමරිකානු රසායනාගාර කාබන් කාල නිර්ණ වාර්තාව අධිකරණය වෙත භාර දී තිබෙනවා.
Related Articles
පාකිස්ථානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 16 දෙනෙකු මරුට
Posted on Author admin
බටහිර දිග පාකිස්තානයේ මර්වාරා ප්රදේශයේ ගල් අඟුරු ආකරයක සිදුවු ගෑස් පිපිරීමකින් පතල් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම සිද්ධිය වාර්තාවූ මර්වාරා නගරය පිහිටා ඇත්තේ බලූචිස්ථාන්… Read More
බෞද්ධ දර්ශනයේ මූලස්ථානයක් බවට ශ්රී ලංකාව පත් කිරීමට සියලූදෙනා කැපවිය යුතු බව ජනපති කියයි
Posted on Author admin
ලෝකවාසී ජනතාවට බෞද්ධ දර්ශනය පිළිබඳව අවබෝධයක් ලබාදෙන මූලස්ථානයක් බවට ශ්රී ලංකාව පත් කිරීම සඳහා කටයුතු කිරීමට සියළු දෙනා කැපවිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා. පේරාදෙනිය – ඊරියගම… Read More
රත්නපුර දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ (21) රත්නපුර පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි…. Read More