මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතු සඳහා නව ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබෙනවා.
ඉන් එක් සමුද්‍ර තීරුවක් මීට පෙර ගෑස් දෙවරක් හමුවූ කලාපයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.
මන්නාරම් බොක්කේ පිහිටි අනෙක් කලාපයේ තෙල් ගවේෂණ සිදුකිරීමටද ටෙන්ඩර් ලබාගන්නා සමාගම කටයුතු කළ යුතු බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.
