ආණ්ඩුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා තමන්ට චෝදනා එල්ල කරන්නේ පෞද්ගලික හේතූන් මත බව මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් පවසනවා.
ඔවුන් එල්ල කරන චෝදනා පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද අදහස් පළ කළා.
