Gossips මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සතුටින් Posted on September 25, 2018 Author admin Comments Off on මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සතුටින් වසර 3 හමාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණදීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ ඒකකයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.