ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණියා.
ඒ, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කෝප් කමිටු සාමාජිකත්වය දරන සමයේ පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
