ඩී.අයි.ජී.නාලක සිල්වා පළමු වතාවට අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අනුව ඝාතන කුමන්ත්රණය පිටුපස සිටින දේශපාලන හස්තය කවුදැයි අවබෝධ කරගත හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මේ බව සඳහන් කළා.
Related Articles
පන්නිල වෙඩි තැබීමකින් තරුණයෙකු රෝහලේ
Posted on Author admin
බේරුවල, පන්නිල ප්රදේශයේදී දී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් යතුරු පැදියක ගමන් කළ 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්රකාශ කළේ…. Read More
විස්සෙන් පහළ ආසියානු රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය ශ්රී ලංකාවට
Posted on Author admin
හොංකොං හි පැවති ආසියානු වයස අවුරුදු විස්සෙන් පහළ රග්බි ශූරතා තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකරගැනීමට ශ්රී ලංකාව ඊයේ සමත්වුණා. ඒ, සිංගප්පූරුව ලකුණු 26 ට 12ක් ලෙස පරාජයට පත් කරමින්. අ වසන් පූර්ව වටයේදී… Read More
හබරාදූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිළිඳියක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
හබරාදූව – කොග්ගල අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මාස 02ක බිළිඳියක් ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඡායාරූප – හබරාදූව,… Read More