මෙරට ඉඩම් විදේශිකයන් සතු කෙරෙන ගිවිසුම මැයි මාසයේදී ඇමරිකාව සමඟ අත්සන් කිරීමට රජය සූදානම් වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකට කොටුව – දුම්රියපල අසළදී අද එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියා.
Related Articles
15 කණ්ඩායමේ ලිපියට නිදහස් පක්ෂයෙන් පිළිතුරු නැහැ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට 15 දෙනාගේ කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ අවධානයට යොමුකර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා… Read More
කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹේ
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දැන් ආරම්භ වී තිබෙනවා. ඡන්ද ගණන් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර, මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලින් පෙනී යන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය… Read More
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජාංගන ගොවි සංවිධාන… Read More