Gossips

මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

මන්ත්‍රී වැටුප් ඉහළ දැමීමට තමා කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
ඒ අද පස්වරුවේ පොළොන්නරුව නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.