අයවැය දෙවන වර කියවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඔවුන් හමුවේ පවතින තාක්ෂණික ප්‍රශ්නයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවත්ති සාකච්ඡාවකදී.
Related Articles
රජගලතැන්නෙන් වසර 1200ක් පැරණි සෙල් ලිපි 5ක්
Posted on Author admin
අම්පාර – රජගල තැන්න පුරාවිද්‍යා භූමියේ පැරණි දාගැබක සිදුකළ කැණීම් කටයුතුවලින් වසර 1200 ක් පැරණි සෙල්ලිපි 5 ක් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය… Read More
ඡන්ද නාමලේඛනයේ සංශෝධන ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්
Posted on Author admin
2018 වර්ෂයේ ඡන්ද නාමලේඛනයට අදාළව සංශෝධන ඉදිරිපත් කිරීමට තිබූ කාලය අදින් අවසන් වනවා. ඒ අනුව අද දිනය තුළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ගොස් ඡන්ද නාමලේඛනය සඳහා අදාළ අභියාචනා සහ විරෝධතා භාරදීම… Read More
සරසවි අනධ්‍යයන සේවකයන්ට අනතුරු ඇඟවීමක්
Posted on Author admin
මේ මස 17 වනදාට හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන, පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණුවන සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සරසවි අනධ්‍යයන සේවකයන් සේවය අතහැර ගියා සේ සළකන බව උසස් අධ්‍යාපන… Read More