Gossips මන්ත්‍රී ලක්ෂ්මන්ගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා Posted on January 12, 2019 Author admin Comments Off on මන්ත්‍රී ලක්ෂ්මන්ගේ පිළිගැනීමේ උත්සවයේදී මාධ්‍යයට බාධා පසුගියදා ආණ්ඩුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පිළිගැනීම සඳහා අද පෙරවරුවේ මහියංගණයේදී උත්සවයක් සංවිධාන කර තිබුණා.නමුත් එය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවස්ථාව හිමි වූයේ නැහැ.