හම්බන්තොට අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, රජයෙන් ඉල්ලීමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
