Gossips මන්ත්රී රෝහිත අබේගුණවර්ධනට, මන්ත්රී දයාසිරි ජයසේකරගෙන් අභියෝගයක් Posted on August 11, 2018 Author admin Comments Off on මන්ත්රී රෝහිත අබේගුණවර්ධනට, මන්ත්රී දයාසිරි ජයසේකරගෙන් අභියෝගයක් හැකිනම් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාට, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අභියෝග කරනවා. ඒ, අද පැල්මඩුල්ල ප්රදේශයේ පැවති ජන හමුවකදී.