ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී එහි කටයුතු කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
