වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට අභියෝගයක් කළා.
ඒ, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බිරිඳගේ ඝාතනයෙන් කෙළවර වූ පවුල් ආරවුල
Posted on Author admin
ත්‍රිකුණාමලය, පාලයුත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඇයගේ සැමියා විසින් අද (05) අලුයම ඝාතනයකර ඇති බව පොලිසි පවසනවා. කතුරකින් ඇණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. පොලිස් ජංගම සංචාරයේ… Read More
දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගනී
Posted on Author admin
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇති බව හාලි ඇල පොලිසිය පවසනවා. 178 වන සැතපුම් කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ කරගෙන නොමැති … Read More
කඩිනම් මහ මැතිරණයක් ඉල්ලා පැවිදි හඬ සංවිධානයෙන් පෙළපාලියක්
Posted on Author admin
පවතින දේශපාලන අස්ථාවරභාවය නිරාකරණය කිරීම සඳහා කඩිනම් මහ මැතිරණයක් පවත්වන ලෙස බල කරමින් හෙට දින විශේෂ රථ පෙළපාලියක් පැවැත්වීමට පැවිදි හඬ සංවිධානය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව හෙට දහවල් එකට අභයාරාමයෙන්… Read More