මැයි දින සැමරුමට සමගාමීව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 26 වැනිදා මඩකලපුවේ සිට කොළඹ දක්වා රථ පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යළි රිමාන්ඩ්
Posted on Author admin
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 18 වනදා දක්වා අද යළි රක්ෂිත… Read More
ශ්‍රී ලංකා සහ සිංගප්පූරු ජනපතිවරුන් අතර හමුවක්
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් අතර හමුවක් සිදුවුනා. ඒ සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේදීයි. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ… Read More
අනුරාධපුර පාසල් 6 ක් වැසේ
Posted on Author admin
පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමට අනුරාධපුරය – මිහින්තලේ සහ තන්තිරිමලේ යන පූජා භූමි ආශ්රිත ප්‍රදේශවල පිහිටි පාසල්… Read More