Gossips

මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ චෝදනාවට නාමල් කුමාරගෙන් පිළිතුරු

ජනපති ඝාතන කුමන්ත්‍රණය, ගොතන ලද නිර්මාණයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනාවලට නාමල් කුමාර මහතා අද අම්පාරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිළිතුරු ලබාදුන්නා.