Gossips

මන්ත්‍රී දිලුම් අමුණුගම විවාහ දිවියට

දිලුම් අමුණුගම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
දේශපාලනය ඔහුට ඕපපාතිකයක් නොවුණු නිසාම දේශපාලනය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙන්න ඔහුට එතරම් කාලයක් ගියේ නැහැ.
දේශපාලනය තුල කතාබහට ලක් වෙන දිලුම් පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා.
විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මහනුවර හෝටලයකදී .
එහි ජයාරූප කිහිපයක් පහතින්.