පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙසට ඉල්ලා ඉදිරිපත් වූ ලිපිය සම්බන්ධයෙන් කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගේ මතය විමසා තිබෙනවා.
Related Articles
බැඳුම්කර වාර්තාවේ සංවේදී තොරතුරු ඇතුළත්, පිටු 106ක් අතුරුදන් – දූෂණ විරෝධීන්ගෙන් චෝදනා
Posted on Author admin
බැඳුම්කර වාර්තාවේ ඉතා සංවේදී තොරතුරු ඇතුළත් පිටු 106ක් මෑතකදී අතුරුදන් වී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරනවා. එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට… Read More
ගලහ උණුසුම පාලනය කෙරේ – පොලිස් ඇඳුමෙන් වෛද්‍යවරයා මුදා ගනී
Posted on Author admin
මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු මියයාමත් සමඟ එම රෝහල් භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කර තිබෙනවා. කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා… Read More
ඉන්දියාවේ අලහබාද් නගරයේ නම වෙනස් වෙයි
Posted on Author admin
ඉන්දියාවේ – අලහබාද් නගරයේ නම වෙනස් කිරීමට උත්තර ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලනයට පෙර පැවති ප්රයාග්රාජ් යන නම අලහබාද් නගරයට යොදනු ඇති. උත්තර ප්‍රදේශයේ… Read More