නව අගවිනිසුරුවරයෙක් යටතේ ජනාධිපති නිල කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීමක් බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා
පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
දුම්රියක ගැටී තරුණයෙකු මරුට
Posted on Author admin
වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී රඹුක්කන සිට කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (16) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්. දුම්රිය ගේට්ටුව… Read More
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ගැටුම් මැද ඉන්දීය රාජ්‍ය සභාව කල් තබයි
Posted on Author admin
ප්‍රංශයෙන්, ඉන්දීය රුපියල් කෝටි 59,000ක් වටිනා රෆේල් වර්ගයේ ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබදව විපක්ෂ කොංග්රස් සන්ධානය විවාදයක් ඉල්ලා සිටීමත් සමඟ ඉන්දීය රාජ්‍ය සභාවේ අද උණුසුම්කාරී… Read More
ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක්
Posted on Author admin
මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බම්බලපිටිය – ආර්.ඒ. ද මෙල් මාවතේ රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාව… Read More