මෙරටට නීත්‍යානුකූලව බලපෑම් කිරීමේ හැකියාවක් මේ වනවිට අමෙරිකාවට පවතින බැවින් ඉදිරි ජනාධිපතිවරණයට දැවැන්ත අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ජනවාරියේදී ජනපතිගෙන් අලුත් පොතක්
Posted on Author admin
රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය නමින් පසුගිය වසර තුන හමාරක රාජ්‍ය කාලය සම්බන්ධයෙන් පොතක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්… Read More
152 වන පොලිස් දින සැමරුම අද
Posted on Author admin
ශ්‍රී ලංකා පොලීසියට අදට වසර 152 ක් සැපිරෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්…. Read More
එජාපය පරණ ක්‍රමයට කැමැත්තෙන්
Posted on Author admin
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. බලපිටිය – රේවත ජාතික පාසලේ ඊයේ (01) පැවති උත්සවයකින් අනතුරුව… Read More