Gossips

මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුමකින් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.